සී/ස කුරුණෑගල විවිධ සේවා සමූපකාරයේ බලය සජබෙ ට…

කුරුණෑගල විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමට අධ්‍යක්ෂකධූර 5 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට අධ්‍යක්ෂකධූර 2 ක් හිමිවිය. ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමට සී/ස කුරුණෑගල විවිධ සේවා සමූපකාරයේ බලය හිමිවී ඇත.

රශිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...