අසාධාරණ බදු පනතට එරෙහිව අදත් උද්ඝෝෂණයක්!

Date:

අසාධාරණ බදු පනත වහා අහෝසි කරන ලෙසත්, මර්දනය නවතන ලෙසත් ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක පිරිස් වල සහභාගීත්වයෙන් ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද(22)දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විනි.

මේ සදහා තෙල්, වරාය, විදුලිය, ටෙලිකොම්,බැංකු ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික සියලු ක්ෂ්‍රේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගි වී සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...