බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පන තත්ත්වයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙන බවයි .

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මැග්නිටියුඩ් 3.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 7-8ක් අතර ගැඹුරින් බවයි .

රෂිකා හෙන්නායක