අසාධාරණ බදු පනතට එරෙහිව රට පුරා පැවැත්වෙන මහා උද්ඝෝෂණ ව්‍යාපාරය!

අසාධාරණ බදු පනත වහා හකුලා ගන්නා ලෙස ඇතුළු ඉල්ලීම් ගනණාවක් මුල් කරගෙන ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස රජයට බලකරමින් අද (01) දිනරාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති විසින් රටපුරා බොහෝ ආයතන ඉදිරි පිට උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත විය.

මේ අතර කොලඹ නගරයේ වරාය ,ටෙලිකොම් ,දුම්රිය, තැපැල්, සක්‍ය අංශ ,ඇතුලු රාජ්‍ය ආයතන ඉදිරිපිටදී දහවල් විරෝධතා ව්‍යාපාර පැවැත්විනි. මෙමවිරෝධතා ව්‍යාපාර සදහා විශාල සේවක පිරිස් සහභාගි වී සිටියහ.

පහත දැක්වෙන්නේ අද දහවල් වරාය සහ දුම්රිය ප්‍රධාන කාර්‍යාල ඉදිරිපිට පැවති උද්ඝෝෂණ ව්‍යාපාර වල අවස්තාවන් ය.


වරාය

දුම්රිය

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...