දිලිත් ජයවීර ප්‍රසිද්ධ දේශපාලනයට. පක්ෂයකුත් අරන් ?

Date:

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීම උදෙසා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සඳහා ඔහු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ද ලබාගෙන ඇති බව සඳහන්.

දිලිත් ජයවීර මහතා මෙසේ සිය අනාගත දේශපාලන ගමන වෙනුවෙන් ලබාගෙන ඇත්තේ හේමකුමාර නානායක්කාර මහතාගේ නායකත්වයෙන් ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජයවීර මහතා මේ වනවිට “අරමුණ” නමින් සංවිධානයක් පිහිටුවාගෙන දිවයින පුරා ව්‍යාපාරිකයින් හමුවෙමින් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව එම ව්‍යාපාරිකයින් දැනුවත් කරමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම, නාවින්නේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහරගම, නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිටදී ඊයේ...

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...