අද සුනාමි පෙරහුරුවක් …

සුනාමි ආපදා පෙර සුදානම් පෙරහුරු වැඩසටහනක් අද දිනයේ ද දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍රියාත්මක වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙන්නේ එබැවින් අද දිනයේ සුනාමි ආපදා තත්ත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ලැබුණහොත් එහි සත්‍ය අසත්‍යතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසන ලෙසයි.

ආපදා පුර්ව අනතුරු ඇගවීමක් පිළබඳව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සඳහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ කුමාර කාශ්‍යප විද්‍යාලය යන පාසල් සඳහා අද දිනයේ සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...