මැතිවරණ කොමිසම අද තීරණයක්‍ ගනීවිද..?

Date:

අද (07) යළි මැතිවරණ කොමිසම වෙත, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙම හමුවේ දී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වැනි දා පැවැත්විය යුතු බවත් අද පෙරවරු 9.00 ට කොමිසම හමුවීමට අවශ්‍ය බව ද පිරිස කොමිසමෙන් ඉල්ලා ඇත.

මැතිවරණ කොමිසමට පවසන්නේ අධිකරණය ලබා දුන් නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට (09) පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...