ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකෙරේ

තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක ”ඔබට ගෙයක් – රටට හෙටක්” වැඩසටහන මගින් ලබාදෙන ආධාර මුදල වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් සඳහා නිවාස ඉදිකරගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් 600,000 ක ආධාර මුදල රුපියල් 650,000 දක්වා වැඩිකෙරේ.

2022 වසරේ සිට තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා මෙසේ ආධාර මුදල් වැඩිකිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...