“ගෙවන්න බැහැ හකුලා ගනිව්” වැඩි වූ විදුලි බිලට එරෙහිව උද්ඝෝෂණයක්!

“ගෙවන්න බැහැ හකුලා ගනිව් “යන තේමාව යටතේ විදුලි බිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(09) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කොට තිබුණි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...