ෂී ජින් පිං තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට !

Date:

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා තවත් වසර 5ක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය අද (10) හිමිව තිබේ.

ඒ අනුව ඒ මහතා තුන්වැනි වරටත් එරට ජනාධිපති ධුරයට පත්ව ඇත.

චීන විප්ලවයට නායකත්වය දුන් මාවෝ සේතුංගෙන් පසු චීනයේ බිහිවූ බලවත්ම පාලකයා වශයෙන් සැලකෙන්නේ ෂී ජින් පිං මහතා ය. ඔහුට චීන කොමියුනිස්ට් පක්ෂයෙහි යාවජීව නායකයා වශයෙන් ද පිළිගැනේ. චීන ජනාධිපති තනතුර සඳහා ධුර කාල දෙකක සීමාව එරට ව්‍යවස්ථාවෙන් ඉවත් කරවා ගන්නා ලද්දේ ද ඔහුම විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...