බැංකු සේවකයින් කළු ඇදගෙන විරෝධයේ! (VIDEO)

සංශෝධිත බදු පනතට විරෝධය පළකරමින් අද (13) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වී සිටින අතර 15 වැනිදා එම ක්‍රියාමර්ග තීව්‍ර කිරීමට නියමිතය.

ඒ අනුව අද දින බැංකු සේවකයින් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරන අයුරු දක්නට ලැබුණි.

මේ වන විට විවිධ ක්ෂේත්‍රවල ඔවුන්ට අනන්‍ය අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමර්ග වල යොමු වී සිටින අතර අද පස්වරුවේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට අදාළව තීරණය කිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...