වෙළද අමාත්‍ය නලින්ගෙන් හෝඩුවාවක්

සටහන – රෂිකා හෙන්නායක

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අඩුවී ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. එහි වාසිය ඍජුවම පාරිභෝගිකයන්ට ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය .ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදීද තවදුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙකුත් ආනයනික භාණ්ඩවලද මිල පහල යනු ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පෙන්වා දෙයි.මේ අතර ලබන සඳුදා සිට ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුවනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...