බඩ වියත්තුන්ට ඇරෙන්න හිතන්න පුළුවන් මිනිහෙක්ට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ – චමීර (VIDEO)

වියත්තුන්ට තැන දෙන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් මැරයන් විසින් වියතුන් පන්නා දමන තැනට පත් වී ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

මේ වන විට ලංකා ලුණු සංස්ථාවේ සභාපතිට සිදුව ඇත්තේ එවැනි දෙයක් බව ඔහු සඳහන් කරයි.

බංකොලොත් වී තිබුණ ලුණු සංස්ථාව යම්කිසි ආකාරයකට ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමෙන් පසු සභාපතිවරයාව, හම්බන්තොට නම් දැරූ පිස්තෝල නගරාධිපති ලවා තර්ජනය කර එළියට දැමීමට කටයුතු කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

රාජපක්ෂ දේශපාලන පැලැන්තියේ චරිත ස්වභාවය මෙය වන අතර මෙවන් ආණ්ඩුවක බඩ වියතුන්ට හැර සැබෑ වියතුන්ට සිටීමට හැකි ආණ්ඩුවක් නොවන බව චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...