අගෝස්තුවේදී ආණ්ඩුව තුනට කැඩෙන හැටි! (VIDEO)

Date:

එළඹෙන අගෝස්තුවේදී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකටත් බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරු සහ තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රීවරු හැර අනෙක් පිරිසත් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බවයි මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය ගලේ කෙටුවා සේ විශ්වාස බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව බහුතරය විපක්ෂය විසින් අත්සන් කර දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පලවාහරින බව ඔහු අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...