පොලිස්පතිගේ සේවා දිගුවට හෙට අනුමැතිය ලැබෙයිද ?

Date:

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමේ තීරණය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට යොමුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (01) රැස්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව සලකා බැලීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...