පාසල් නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් –
අධ්‍යාපන අමාත්‍යාංශය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අතර ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකිරීමට බලාපොරොත්තු වේ.

පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර , නැගෙනහිර , මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදා දී තිබෙන අතර දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිතව ඇත.

එහිදි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් රෙදි බෙදා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඉවත් වීම අතිශය විනාශකාරී දර්ශනයක් මවාපෙන්වන්නකි – විපක්ෂ නායක

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක ඒ...

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ...

සංචාරක අදායම ඩොලර් මිලියන 2,000 ඉක්මවයි!

කොළඹ LNW:ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස...

‘බිනෝද් චෞද්‍රිගේ දේශපාලන පිබිදීම’….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : නේපාලයේ එකම ඩොලර්...