අහස උසට ගිය අවුරුදු කැවිලි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැවුම්, කොකිස්, ආස්මි, පැනිවළලු, අළුවා, කෙසෙල් ඇතුළු අවුරුදු කෑම ඇතුළු තවත් බොහෝ දෑ මේ දින කීපය තුළ ඉතා අධික මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව නිරන්තරයෙන් මැසිවිලි නඟති.

රුපියල් 30 ට 40 ට පැවැති කැවුමක් රුපියල් 60 ත් 80 ත් අතර මිලකටත්,
රුපියල් 30 ට තිබූ කොකිස් එකක් රුපියල් 60 මිලකටත්,

රුපියල් 100 ට පැවැති ආස්මි ජෝඩුවක් රුපියල් 250 මිලකටත්,

රුපියල් 30 ට තිබූ අලුවා කෑල්ලක් රුපියල් 100 මිලකටත්,
රුපියල් 100 ත් 120 ත් අතර මිලකට තිබූ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 300 මිලකටත්,

රුපියල් 80 ට තිබූ ඇඹුල් කිලෝවක් රුපියල් 320 මිලකටත්,

රුපියල් 280 ටය තිබූ කෝලිකුට්ටු කිලෝව රුපියල් 500 මිලකටත්,

අලෙවි කරන බව ද ඔවූහු කියයි.

කැවිලි ද්‍රව්‍ය නිවසේ සාදා ගැනීමට නොහැකි බවත් , ඒ සඳහා වත්කමක් නොමැති බවත් , සෑදූ කැවිලි මිලදී ගැනීමට ද නොහැකි අධික මිල නිසා බවත් ජනතාව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...