ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹදී

Date:

කොළඹ (LNW): ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා විසින් 2023 අප්‍රේල් 11 වන දින කොළඹ දී ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය  අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය  තාන්ත්‍රිකයන්, ව්‍යාපාරික සහ මාධ්‍ය  ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ

2023 අප්‍රේල් 11

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...