අණ නොතකා ධාවනය කළ වාහනයකට පොලිසියෙන් වෙඩි !

යාපනය – මන්නාරම මාර්ගයේ මන්නාරම, නාගපටුවාන් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය ඊයේ (13) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මන්නාරම, මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...