සජබ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාක්‍රම සමුද්‍රය අබියසදී එළිදැක්වේ … (PHOTOS)

Date:

ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීම උදෙසා චිරාත් කාලයක් මුළුල්ලේ ස්වකීය අප්‍රමාණ වෙහෙස කැපකළ උදාර ගොවි ජනතාව උදෙසා ගෞරවය පුදකරමින්, අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්‍රතිපත්තිය, සහ වැඩ පිළිවෙල ඇතුලත් “සමගි ගොවිජන ප්‍රකාශනය” දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය ඉදිරිපිට දී ප්‍රදේශයේ ගොවි ජනතාව පෙරටු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...