මොණරුන් ද අපනයනය කළ යුතුයි – පාලිත රංගේ බණ්ඩාර කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට වගාවන්ට මොනරුන් ද විශාල වශයෙන් හානි කරමින් සිටින බවත්, එබැවින් මොණරුන් ද විදේශයන්ට අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

චීනයට රිලවුන් අපනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ වඳුරන් පමණක් නොව මොණරුන්ද මෙසේ අපනයනය කළ යුතු බවත් , වගා විනාශ කරන සතුන් අපනයනවට විරුද්ධ වන පරිසරවේදීන් අනුරාධපුර, ආණමඩුව, වනාතවිල්ලුව ආදී ප්‍රදේශවලට ගොස් මෙම සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය දැක බලා ගත යුතු බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...