හිඟ ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවත් , මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ , මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩාවේ මේ...

හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍යවරයෙකු...

අරවින්ද ගේ සිය දිවි නසා ගැනීම

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන්...

අතිරේක වාසියත් අන්තිමට ප්‍රයෝජනයක් නැති වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලකුණු 300 ක් ලබා...