පානදුරේ පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකෙරේ

Date:

පානදුර පොලිස් කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පානදුර පොලිස් වසමේ පිහිටි මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ වසමේ පිහිටි මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර වසමේ පිහිටි මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙසේ ඊයේ (20) දිනයේදී ආරක්ෂාව තරකර ඇත.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම පියවර ගෙන ඇතැයි සඳහන් වන අතර පොලිස් ජංගම සේවා රථ යොදාගනිමින් මෙම විශේෂ ආරක්ෂාව සපයා ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...