නිල සංචාරයක් සඳහා ජනපති රනිල් දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) උදෑසන එක්සත් රාජධානිය බලා පිටව ගොස් තිබේ.

ඒ, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ය.

RN