නිහාල් නෙල්සන්ටත් කොරෝනා

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය දින කිහිපය තුළ තමන් ඇසුරු කළ පුද්ගලයින්ට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලමින් ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...