ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල කමිටුවක් පිහිටුවයි !

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව නිල ණයහිමි කමිටුවක් පිහිටවූ බව පැරිස් සමාජය පවසයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු සාකච්ඡාව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (09) පැවති අතර එම සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ නිල කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරයි.

මෙම පළමු සාකච්ඡාව සඳහා චීනය නිරීක්ෂක මට්ටමින් සහභාගී වී ඇති අතර ඉදිරි සාකච්ඡා සඳහා ඔවුන් පූර්ණ සාමාජිකයකු වශයෙන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපානයේ ඉහළ පෙළේ මූල්‍ය නියෝජිත මසාටෝ කණ්ඩා මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...