අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩු පුරවන්නේ කවදාද ? – විපක්ෂ නායක සජිත් විමසයි (VIDEO)

Date:

අපේ රටේ ගුරු පුරප්පාඩු 35,000ක්, විදුහල්පති පුරප්පාඩු 5000ක්, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පුරප්පාඩු 500ක් පමණ ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒවා සම්පූර්ණ කිරීම සිදුවන්නේ කවදාදැයි ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

මේ වනවිට නියෝජ්‍ය විදුහල්පතිවරුන් 2500 ක පමණ ප්‍රමාණයකට ගැටළු රැසක් පවතින බවද ඒ මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...