2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ අනුව,  www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

                  
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ඩොලර් මිලියනයක් වටිනා නව විසා කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ විශේෂ යෝජනාවට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : හානියට පත් යටිතල...

67000ක් සංචාරකයින්ට සීරීමක්වත් වුණේ නෑ. ලබන වසරේ අපේ ආදායම් ඉලක්කය බිලියන හතරක්!

කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් පසු නැවත සංචාරක කර්මාන්තය ආරම්භ වී...