කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු !

“කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු !”යන මූලික සටන් පාඨය ඔස්සේ තවත් ඉල්ලීම්‍ රැසක් සමඟ කරනු ලැබූ කඳුකර ජනයාගේ අරගලයට සහය දකවමින් කිතුසර කණ්ඩායම සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ මාලාවේ සිව්වැන්න 2023 මැයි 30 වන අද දින සවස 3.00ට බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

සියලුම ඡායාරූප නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...