පාසල් සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින  දීර්ඝ කෙරේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙවන පාසල් වාරය 12  වනදා ආරම්භ වන බැවින් , ලබන 14 වැනි දා දක්වා පාසල් සිසුන්ට වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි .

ලබන 16 වැනි දා දක්වා පාසල් සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(Video)යුද හමුදාවේ සහයෙන් ‘අග්බෝ’ හමුවෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : අග්බෝ ඔබ සුවෙන්......

රුසියානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ තෙල් මිල පහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ඇමෙරිකා-රුසියානු ඩීසල් ගිවිසුම...

විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාරයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : දිවයින පුරා විශ්වවිද්‍යාල...

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලන්ඩන් කෞතුකාගාරයේ යළිත් බැබලෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ලොව ඇති විශිෂ්ටතම...