පුවත් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස විනිසුරු සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි June 10, 2023 FacebookXPinterestWhatsApp වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ අද විනිසුරු සෝභිත රාජකරුණා මහතා දිවුරුම් දෙනු ලැබීය. අභියාචනාධිකරණ සභාපතිවරයා රටින් බැහැරව සිටින බැවින් මෙම වැඩබලන පත්කිරීම සිදුකර ඇත.