නවීන් දිසානායක දිවුරුම් දෙයි !

Date:

සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් නවීන් දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් කැබිනට් තනතුරු දරා ඇති නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා ද වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...