වැඩබලන තානාපති කොතාරෝ වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත හමුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි කාර්යාලයේදී
ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කොතාරෝ කට්සුකි මහතා සහ වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් පසුගියදා (20) සිදුව තිබෙනවා .

එහිදී ,දෙරට අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අවදානය යොමුව ඇති බව ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ඒකකය දන්වා සිටිනවා. එහිදී ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු කිහිපක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...