පුවත් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි June 27, 2023 FacebookXPinterestWhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. RN