ගෑස් මිල යළිත් අඩු කරනවා – ලිට්‍රෝ සභාපති

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල නැවත වතාවක් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව ජුලි මස මුල් සතියේදී නව ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙය පිටපිට සිව් වැනි වතාවටත් සිදුකෙරෙන මිල අඩුකිරීමක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...