ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද (28) සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන පරිදි ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද (28) එළිදක්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, මෙම නව පද්ධතිය හරහා ඉතා පැහැදිලි ආකාරයෙන් රෝගීන් නිරීක්ෂණය කිරීමට හැකි බවයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 10626කි.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 48246 ක් වාර්තා වී ඇති අතර මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10316 ක් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...