දිවයිනට ගිනිකොන දෙසින් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනට කිලෝමීටර් 1,260ක් පමණ දුරින්,  ගිනිකොන දෙසින් වු මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.8ක භූ කම්පනයක් ඇති වූ බව භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසයි.

ඒ අනුව භූ කම්පනය ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යන්තරයෙන් හට ගෙන ඇති බව සඳහන්.

මෙම භූකම්පනයේ බලපෑම කොළඹ, බත්තරමුල්ල, වැල්ලවත්ත යන ප්‍රදේශවලට මෙන්ම නෙළුව, අකුරැස්ස යන ප්‍රදේශ කිහිපයකටද දැනී ඇති බවයි  භූ විද්‍යා හා පතල් කාර්යංශය ප්‍රකාශ කරන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...