පාට කණ්නාඩි ගැලවීමට කාලයයි –  සියඹලාපිටිය කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):මේ මොහොතේ පැවැත්වීමට අවශ්‍ය වන්නේ  පුළුල් සාකච්ඡාවක් මිස විවාදයක් නොවන බවත් ,  රට ගැන හිතන සැබෑ විපක්ෂයක් තිබේ නම් දේශීය ණය ප්‍රශස්තීකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් හෝ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ..

මෙරට බැංකු පද්ධතියට හෝ EPF, ETF අරමුදල්වලට මෙමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවට සහතික කර තිබිය දී පවා විපක්ෂයේ ඇතැමුන් විවිධ ගැටලු මතු කරමින් සිටින බවත් , මෙම යෝජනාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා සඳහන් කළේ පාට කණ්ණාඩිවලින් බලන යුගය අවසන් කරමින් යතාර්ථය දකින ලෙසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...