සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා .
ඒ , ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත්ව, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයකි.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??