Kit Harington සහ Rose Leslie පවුලට ආ අලුත් රෝස කැකුළ!

Date:

Kit Harington කී සැනින් ඔබට මතක් වන්නේ “Game Of Thrones” කතා මාලාව බව නිසැකය. ඔහු සහ ඔහුගේ සුරූපී බිරිඳ වන Rose ගේ ලස්සන පවුලට අලුතින් රෝස කැකුළක් එකතු වෙලා තියෙනවා කියලා මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹිලා තියෙනවා.

36 හැවිරිදි හැරින්ටන් සහ ලෙස්ලි දෙදෙනාම 2021 දී පුතෙකුගේ දෙමාපියන් බවට පත්ව වසර දෙකකට පසුව තමයි දෙවන දරුවා ලෙස මේ සිඟිති කැකුළ ඒයාලගේ ලෝකයට ආවේ.

ලස්සන පවුල් ජීවිතයක් ගත කරමින් කාටත් ආදර්ශමත් විදියට ජීවත් වන මේ හැරින්ටන් සහ ලෙස්ලි පවුලට අපි සුභාශිංශන එකතු කරමින් තරු පවුලකට එක්වූ මේ අමුත්තිය පිළිගනිමු!

සටහන – නිපුනි ලියනගේ



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...