ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළට

Date:

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. ජුලි 05 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා.

අද (06) දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...