සේවකයන්ට සිරවූ සභාපතිවරයා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාල දොරටුව ඉදිරිපිට බිම වාඩිවී සිටිමින්,  රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් විසින් ඔහුගේ කාර්යාලය තුළ සිර කරගෙන සිටි බව වාර්තා වේ.

ඔවුන් එසේ කර තිබුණේ , රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයකයින්ට ජූනි මස වැටුපෙන් කොටසක් තවමත් නොගෙවීම හේතුවෙනි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...