දියර කිරි ප්‍රවර්ධනයට වැඩපිළිවෙළක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ස්ථාවර රටකට සැවොම එක් මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසන්නේ , මෙරට දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීපව්‍යාප්තව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි .

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවයි.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ , දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබෙන ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...