පොහොට්ටුවෙන් පැන්න කණ්ඩායමේ නායකත්වය අනුරට. අලුත් කාර්යාලයකුත් ළඟදීම !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම් එකමුතුවේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාට ලැබෙන්න නියමිතයි කියලා ආරංචියි.

නිමල් ලන්සා ඇතුළු පිරිසක් තමයි මේ වැඩේ ඉන්නවා කියන්නේ. ආරංචියේ විදියට මන්ත්‍රීවරුන් 40ක විතර කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නයි හදන්නේ.

මේගොල්ලෝ නිල වශයෙන්ම සන්ධානයක් පිහිටුවන්නත් සැලසුම් කරලා තියෙනවා ලු. ඒ වගේම ළඟදීම මේ කණ්ඩායමේ කාර්යාලයක් රාජගිරිය පැත්තේ විවෘත කෙරනවා ලු.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...