ළමා රෝහලේ වර්ජනය අවසන්!

Date:

කොළඹ LNW:රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ,වැඩ වර්ජනයට හේතු වුණු විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මතය.

වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයේ කටයුතු අඩාල වුවද රෝහලේ සෙසු ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබුණි.

කෙසේවෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉතිහාසයේ ප්‍රථම වරටයි මෙලෙස වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...