පුවත් ඩිල්මා තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි ! July 20, 2023 FacebookXPinterestWhatsApp ජාත්‍යන්තර කීර්තියට පත් සන්නාමයක් වන Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන කොළඹදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියයන විට 93 වැනි වියේ පසුවිය. RN