*
Monday, November 25, 2024
spot_img

Latest Posts


ඩොලරයේ සුළු පහත වැටීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දිනයේ (28) අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයන් ඊයේ (27) දිනයට සාපේක්ෂව  සුළු පහත වැටීමක් වාර්තා වේ.

ඒ අද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.66ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 335.65 ක් ලෙසයි.

නමුත් ,  ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.89ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan