සමාජ මාධ්‍ය ජාල ව්‍යසනයක්. වහාම අලුත් නීති පනවන්න ඕනෑ – නිමල් සිරිපාල (VIDEO)

Date:

සමාජ මාධ්‍ය ජාල නිසා රටේ සිදුවන සංස්කෘතික, ජාතික සහ සමාජ ව්‍යසනයන් පිළිබඳ මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

“අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසනය පිළිබඳව මීට වඩා සැලකිල්ලක් අපි දක්වන්නට ඕනෙ. අද සමාජ මාධ්‍ය ජාල … දැන් ටික් ටොක් කියලා තියෙනවා. දැන් බලන්න විශේෂයෙන්ම මේ ළඟදි විශේෂ වාර්තා කිහිපයක්ම පළවෙලා තියෙනවා. ටීනේජ් බෝයි ඉන් ශ්‍රී ලංකා ස්ටැබ්ඩ් ටු ඩෙත් ඕවර් ටික් ටොක් වීඩියෝ. මේ විදිහට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇතිවෙලා තියෙන මේ ව්‍යසනය පිළිබඳව වහාම අපි අලුත් නීති – මං කියන්නෙ නෑ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි කියලා – නමුත් මේවා නියාමනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා”

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...