කෙසෙල්වත්තේදී වෙඩි ප්‍රහාරයක්, පුද්ගලයකු මරුට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටිස් ලේන් ප්‍රදේශයේ දී අද (30) සවස  වෙඩිතැබීමක් සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියකින් මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට වෙඩි තබා ඇත.

එහිදී වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී 20 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් පළා ගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොළීසිය වැඩිදුරටත් පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...