ජුලි මාසයේ උද්ධමනය තවදුරටත් පහතට. තනි ඉලක්කමකට එයි !

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ජුනි මාසයේදී එය සටහන් වූයේ 12%ක් වශයෙනි.

ජුනි මාසයේදී 4.1%ක් වශයෙන් පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය -1.4%ක් දක්වා පහත වැටී ඇත.

16.2%ක් වශයෙන් ජුනි මාසයේදී පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි මාසයේදී 10.5%ක් දක්වා පහළ බැස තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...